ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1078 දක්වා ඉහළට

Saturday, 23 May 2020 - 17:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+1078+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1078ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේවන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් අතුරින් 409 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 660 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 9ක්.


කාදිනල් හිමිපාණන්ගෙන් රජයට ඉල්ලීමක්
Sunday, 07 June 2020 - 10:41

සීමිත පිරිසක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත... Read More

සීදූවේ STF වැටලීමකින් ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු මත්පැන් නිෂ්පාදන උපකරණ තොගයක් හමුවෙයි (ඡායාරූප)
Sunday, 07 June 2020 - 10:35

සීදූව කිඹුලාමුල්ල කලපු ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය... Read More

පෙරහුරු මැතිවරණයට සියල්ල සූදානම්
Sunday, 07 June 2020 - 10:15

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More