ලොව පුරා කොරෝනා ආසාදිතයින් 5,331,427ක් (වීඩියෝ)

Saturday, 23 May 2020 - 19:53

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5%2C331%2C427%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5,331,427 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 340,556ක් ලෙසයි.

වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති ඇමරිකාවෙන් මේ වනවිට ආසාදිතයින් දහසය ලක්ෂ 45,646ක් වාර්තා වන අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 97,663ක්.



සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More