පාසල් නැවත ආරම්භ කිරීම ගැන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡාවක් (වීඩියෝ)

Sunday, 24 May 2020 - 9:46

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++26+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාසල්වලට ළමුන් ගෙන්වා ගනු ලබන්නේ ළමුන්ගේ ආරක්ෂාව සියයට සියයක් සහතික වීමෙන් අනතුරුව බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories