මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1094 දක්වා ඉහළට

Sunday, 24 May 2020 - 14:42

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+1094+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1094 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් කොරෝනා ආසාදිතයන් 4ක් හමුවීමත් සමගයි.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 5 දෙනා කුවේට් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අය බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories