තේ වත්තක, වාඩියක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

Sunday, 24 May 2020 - 15:54

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%2C+%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලෙපොළ ප්‍රදේශයේ තේ වත්තක වාඩියක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරැරක් ඊයේ (24)  දා සොයාගත් බව පොලිසිය පවසනවා.

ඇල්ලෙපොළ කුමාරගම ප්‍රදේශයේ පිරිසක් එම වත්තේ වැඩට ගිය පසු එම සිරුර වාඩියේ ඉල්ලෙමින් තිබෙනු  දැක බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම් දි  තිබෙනවා.  

ඒ අනුව පොලිසිය විසින් සිරුර පරික්ෂා කර පසුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ, කිරිමැටිතැන්න, ලංකාබරන ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. උගේන්ද්‍ර නැමැති 18 හැවිරිදි තරුණයෙකු බවට බලන්ගොඩ පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්දයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More