අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ගේට්ටුවක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට (CCTV දර්ශන සහිතයි)

Sunday, 24 May 2020 - 16:46

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ගේට්ටුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් ව ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ හැටන්, ඩන්බාර් විදියේ පදිංචි ප්‍රසාද් බුද්ධික නිරෝෂන් නැමැති (30) හැවිරිදි තරුණයෙක්.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි හැටන් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
Monday, 06 July 2020 - 13:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව... Read More

ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවක් පවතින බව අගමැති කියයි
Monday, 06 July 2020 - 13:21

පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට වර්තමානයේ පැහැදිලි අවශ්‍යතාවයක්... Read More

ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළට - ආදායම් බදු නිදහසේ වෙනසක් නැහැ
Monday, 06 July 2020 - 13:15

වානිජ බැංකු විසින් පොලී අනුපාත පහත දැමීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ... Read More