රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙන එයි (වීඩියෝ)

Monday, 25 May 2020 - 6:10

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+181+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු අද (25) අලුයම මෙරටට පැමිණියා.

විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු මෙම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි 260 දෙනෙකුගෙන් සමන්විත තවත් පිරිසක් පසුගිය 22 වනදා රාත්‍රියේ මෙරටට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂිත ගුවන් යානයකින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories