කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්

Monday, 25 May 2020 - 9:39

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, යාපනය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ, කෝපායි - උරුම්බිරායි මංසන්ධියේ කෝපායි යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පවත්වාගෙන යන හමුදා මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් යුද හමුදා නිලධාරීන් තල්ලු කර දමා පලාගොස් තිබුණා.

කෝපායි පොලීසිය සිදුකළ විමර්ශනයක් අනුව අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් අනලතිව් - සන්දිලිප්පායි සහ ඉරුපාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.




තවත් ආසාදිතයෙකු සුවය ලබා පිටව යයි
Sunday, 12 July 2020 - 14:25

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු පූර්ණ සුවය ලබා පිටව... Read More

කොකාවිල් 30 වන විරු සැමරුම (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:21

කොකාවිල් 30වන ඓතිහාසික විරු සැමරුම ඊයේ දිනයට යෙදී තිබුණා. මේ... Read More

දේශපාලනික ගැටලු සඳහා විසදුම් සෙවිය යුත්තේ දේශපාලනය හරහායි - අනුර කුමාර (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:14

දේශපාලනඥයින් විසින් ඇතිකළ ආර්ථික, සමාජයීය හා දේශපාලනික ගැටලු... Read More