ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි

Monday, 25 May 2020 - 10:07

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින් වෙළඳසැල් පහක් විනාශ වී තිබෙනවා.

ඊයේ රාත්‍රි 11.20 ට පමණ මෙම ගින්න ඇතිවූ අතර, රාගම පොලිසිය, ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් මැදිහත්වී එය මැඩපැවැත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉන් සිදුවූ අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති බව රාගම පොලීසිය සඳහන් කළා.


යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි
Thursday, 09 July 2020 - 19:31

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය... Read More

මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More