ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි

Monday, 25 May 2020 - 10:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+55+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.

මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 55 ලක්ෂ 607ක් ලෙස දැක්වෙන අතර, මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 46, 721ක්.

මෙක්සිකෝවෙන් මේ වනවිට නව ආසාදිතයන් 2,764 ක් හමුවී ඇති අතර, බ්‍රසීලයෙන් එලෙස සොයාගෙන ඇති සංඛ්‍යාව 1,595ක්.


නාකොටික් නඩු ගබඩාවේ හෙරොයින් රස පරීක්ෂකගේ පරීක්ෂාවට
Thursday, 09 July 2020 - 19:47

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 19:43

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළ ගොස්... Read More

ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට
Thursday, 09 July 2020 - 19:39

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ... Read More