ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි

Monday, 25 May 2020 - 10:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+55+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.

මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 55 ලක්ෂ 607ක් ලෙස දැක්වෙන අතර, මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 46, 721ක්.

මෙක්සිකෝවෙන් මේ වනවිට නව ආසාදිතයන් 2,764 ක් හමුවී ඇති අතර, බ්‍රසීලයෙන් එලෙස සොයාගෙන ඇති සංඛ්‍යාව 1,595ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories