මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Monday, 25 May 2020 - 13:58

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් අවධාරණය කළේ සෑමවිටම හැකි තරම් අඩු සංඛ්‍යාවක් සහභාගි කර ගත යුතු බවයි.

එසේම, උත්සවය පවත්වන කාලය තුළ සෞඛ්‍ය උපදෙස් අනුව, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය බැවින් සාමාන්‍ය තත්ත්වය යටතේ ශාලාවට ඇතුළු කරන පුද්ගල සංඛ්‍යාවෙන් සියයට 40 නොඉක්මවන ලෙස පුද්ගලයින් ඇතුළු කළ යුතු බව ද මංගල උත්සව පැවැත්වීම සදහා මාර්ගෝපදේශන නිකුත් කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් වැඩිදුරටත් සදහන් කළා.



යතුරු පැදියක් ගසක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට
Sunday, 05 July 2020 - 6:54

කිළිනොච්චිය - අක්කරායන්කුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් ගසක... Read More

බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 6:29

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More