ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව මුල් රටවල් 10 අතරට

Monday, 25 May 2020 - 14:02

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+10+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 39,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, මරණ 154 ක් ද ඊයේ වාර්තා වීමත් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්මවූවා.

ඒ අනුව, ඉන්දියාව ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රටවල් 10 අතරට ගැනෙනවා.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව පනස්පන් ලක්ෂය ඉක්මවන අතර මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ 46,774 ක්.






යතුරු පැදියක් ගසක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට
Sunday, 05 July 2020 - 6:54

කිළිනොච්චිය - අක්කරායන්කුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් ගසක... Read More

බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 6:29

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More