දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි (වීඩියෝ)

Monday, 25 May 2020 - 14:23

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කළ මාවනැල්ල - දෙවනගල පුදබිමල පූජා භූමියක් නොවන බවට ඒත්තු ගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය වී තිබෙනවා.

ඊයේ දෙවනගල පුදබිම නිරීක්ෂණයට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට බාධා කරමින් එහි පැමිණි පිරිසක් පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද වැරදීමක් සිදුව ඇති බවයි.

හිරු සී.අයි.ඒ. හරහා රටට හෙළි කළ දෙවනගල විහාරය අවට සිදුවන ඉඩම් කොල්ලය පිළිබඳ සොයා බැලීමට මෙම මාධ්‍යවේදීන් කණ්ඩායම දෙවනගල පුදබිමට පැමිණියා.



එජාපය ජනමතය ඉල්ලන්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලාගැනීමටයි - අගමැති
Monday, 06 July 2020 - 8:02

සිරිකොත බේරා ගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට භාර දී රට සංවර්ධනය... Read More

මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More

පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More