සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පිරිස් හෙට සිට අත්අඩංගුවට ගැනීමට නියෝග

Monday, 25 May 2020 - 15:49

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පුද්ගලයින් හෙට සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මීටරයක පරතරය තබා ගනිමින් දෛනික වැඩ කටයුතු සිදුකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව දැනුවත් කර ඇති බවයි.

ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.


අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More