ආබාධිත පියා රැගෙන කිලෝමීටර් 1200ක් පා පැදියෙන් ගිය දිරිය දියණිය (වීඩියෝ)

Monday, 25 May 2020 - 16:24

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+1200%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ නගර සහ ප්‍ර දේශ වසා දැමීමට කටයුතු කළ පසුබිමක කිලෝ මීටර් 1200 ක දුරක් තම ආබාධිත පියා රැගෙන පාපැදියකින් ගමන් කළ දැරියක් පිලිබඳව ලෝක අවධානය යොමුව තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ පදිංචි ජෝති කුමාරි නමැති 15 හැවිරිදි දැරියගේ මෙම ක්‍රියාව අමෙරිකානු ජනපති දියණි ඉවන්කා ට්‍රම්ප්ගේද පැසසුමට ලක්ව ඇති අතර ඉන්දීය පාපැදි සම්මේලනයද ඇයට ඇරයුම් කර තිබෙන්නේ ජාතික කණ්ඩායමට එක්වන ලෙසයි.

කෙසේ වෙතත් අදාළ දැරිය ද හින්දු පුවත්පතට පවසා ඇත්තේ පළමුව තම අධ්‍යාපන කටයුතු නිමා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.





මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More