ඇඳිරි නීතිය මැද නිරෝධායන නීති කඩකර පොලිස් මෙහෙයුම බලන්න ආපු සෙට් එකට අන්තිමට සිදුවූ දේ (ඡායාරූප)

Monday, 25 May 2020 - 16:43

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිරෝධායන නීති කඩකරමින් පොලිස් මෙහෙයුමක් අතරතුර එය නැරඹීමට පැමිණි පිරිසක් පලවා හැරීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට, හැටන් පොලිසිය අද (25) උදෑසන නුවරඑළිය පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ නිලධාරින් පොලිස් සුනඛයන්ගේ සහය ලබාගනිමින් මෙලෙස මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි මෙහෙයුම අතරතුර නිරෝධායන නීති හා ඇඳිරි නිතීය කඩ කරමින්  එය නැරඹීමට ත්‍රිරෝද රථවලින් සහ යතුරු පැදිවලින් පැමිණි විශාල පිරිසක් විසුරුවා හැරීමට පොලිසියට සිදු වී ඇත්තේ.

එම අවස්ථාවේ හැටන් පොලීසිය විසින් පැමිණි වාහනවල යතුරු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව පිරිසට දැඩි අවවාද කර ඔවුන් මුදාහැර තිබෙනවා.



මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More