නිරෝධායනය වූ තවත් 39 දෙනෙකු පිටව යයි

Monday, 25 May 2020 - 17:46

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+39+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 39 දෙනෙකු ඉන් පිටව ගොස් තිබෙනවා.

දින 14ක නිරෝධායන කාලසීමාවෙන් පසුව ඔවුන් මෙලෙස පිටත්ව ගිය ද තවදුරටත් පූර්ණ අධීක්ෂණය යටතේ කටයුතු කිරීමට නියමිතයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා මැලේසියාවේ සිර වී සිටි මෙම පිරිස දිවයිනට පැමිණියේ පසුගිය මැයි මස 10 වන දායි.  



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More