"රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය" අඛණ්ඩව (වීඩියෝ)

Monday, 25 May 2020 - 19:39

%22%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%22+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා සිටින අපේම ජනාතාවගේ සුව සහනය වෙනුවෙන් ඇරඹි රට වෙනුවෙන් හිරු - සහන යත්‍රා ක්‍රියාන්විතය ගම් නගර සිසාරා ක්‍රියාත්මක වන්නේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින්.

සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමිව පොදු ස්ථාන විෂබීජහරණය කිරිම සහ ආරක්ෂිත ඇදුම් හා උපකරණ කට්ටල බෙදාදිම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනය, හෙට්ටිවීදිය - ශ්‍රී මුත්තුවිනායගර් ස්වාමි කෝවිල, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය, කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම උසාවි සංකීර්ණ ඇතුළු ස්ථාන කිහිපයක් විෂබීජහරණය කෙරුණා.

මේ අතර, රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවට, ජාතික දන්ත රෝහලට සහ කොළඹ මහ නගර සභාවට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදුකෙරුණා.



මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More

රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More