ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට

Monday, 25 May 2020 - 20:15

%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+82%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට 64කින් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 772.57ක් වූ එම ආදායම මේ වසරේ අප්‍රේල් මාසයේ වාර්තා වන්නේ ඩොලර් මිලියන 277.4ක් ලෙසයි.

එහිදී ඇඟලුම් අපනයනය ආදායම ඩොලර් මිලියන 64.91 දක්වා සියයට 82කින් පහත වැටීම විශේෂත්වයක්.

ඊට අමතරව තේ අපනයනය ආදායම සියයට 21කින් ද, පොල් අපනයන ආදායම සියයට 35.2කින් ද, රබර් නිෂ්පාදන අපනයනය ආදායම සියයට 53කින් ද පහත වැටී ඇති අතර, මුහුදු ආහාර අපනයන ආදායම සියයට 72කින් පහත වැටී තිබෙනවා.



කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More

ඉන්දියාව, රුසියාව අභිබවයි
Monday, 06 July 2020 - 8:12

ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල... Read More