විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතී, දෝහා ගුවන් යානයත් අවලංගුයි (වීඩියෝ)

Monday, 25 May 2020 - 21:16

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93%2C+%E0%B6%AF%E0%B7%9D%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල වාර්තාවක දැක්වුණා.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර් හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන්.

කෙසේ වෙතත් විදෙස් රටවලින් මෙරටට ගෙන්වා ගත් පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුගිය දින කිහිපය තුල කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වුණා.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.





2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More

දුලභ ජෝඩුවක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Friday, 03 July 2020 - 18:09

දුලභ ගණයේ ගිරව් ජෝඩුවක් සන්තකයේ තබා ගත් සැකකරුවෙක් එම ගිරවුන්... Read More

රටේ ප්‍රමුඛස්ථානය කෘෂිකර්මාන්තයට - ජනපති අනුරාධපුරයේ දී කියයි
Friday, 03 July 2020 - 18:01

පවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය... Read More