පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක

Tuesday, 26 May 2020 - 8:17

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිපදවන්නන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ තම ලුණු නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම මෙන්ම, ගැණුම්කරුවන්ගෙන් ඒ සඳහා අඩු මිලක් ලැබීම හේතුවෙන් තමන් මෙලෙස අපහසුතාවට පත්ව සිටින බවයි ලුණු නිෂ්පාදකයන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වෙළඳපොළේ ඇසුරුම් කර ඇති ලුණු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 60 සිට 100 දක්වා මිලකටයි.

එහෙත්, ගැණුම්කරුවන්, තමන්ගෙන් ලුණු කිලෝ 50ක් මිලදී ගනු ලබන්නේ රුපියල් 220ක් වැනි සුළු මුදලකට බවයි ලුණු නිෂ්පාදකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories