වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්

Tuesday, 26 May 2020 - 13:03

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පරිප්පු ඇසුරුම් කරන කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

එය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීම් රථ පිටත් කර යවා තිබෙනවා.


සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක් ස්වයං නිරෝධායනයට
Thursday, 09 July 2020 - 19:57

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් 07දෙනෙක්... Read More

ආර්ථික ගැටළු සඳහා මෙතෙක් විසඳුම් නැහැ - රනිල්
Thursday, 09 July 2020 - 19:54

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොතරම් සමීපව වැඩ කටයුතු... Read More