විපක්ෂය කියන විදියට ඡන්දෙ තියන්නම බෑ -උදය ගම්මන්පිල (වීඩියෝ)

Tuesday, 26 May 2020 - 13:28

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B6%E0%B7%91+-%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මැතිවරණය පැවැත්විය හැක්කේ කොරෝනා සම්පූර්ණයෙන් තුරන් කළ පසුව බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මතු කරන තර්කය පදනම් විරහිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

පිවිතුරු හෙළ උරුමය අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories