Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ (වීඩියෝ)

Tuesday, 26 May 2020 - 14:35

Update+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම් කරන කර්මාන්තශාලාවක හට ගත් ගින්න මේ වන විට මැඬ පවත්වා තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අදාළ කර්මාන්තශාලාව තුළ නවතා තිබූ විශාල ප්‍රමාණයේ වාහනයක මෙම ගින්න හටගෙන තිබූ බවයි. පසුව ගිනි නිවීම් රථ 4ක් යොදා එම ගින්න මැඬ පවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන් අදාළ කර්මාන්තශාලාවට සුළු හානි සිදුව ඇති අතර, කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More