ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්

Tuesday, 26 May 2020 - 14:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+45%2C000%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 45,000 ඉක්මවා ඇති අතර, අද උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ඊට ආසාදිතයන් 6,535 ක් එක්වී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවෙන් කොරෝනා මරණ 4,167 ක්ද වාර්තාවන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහාරාෂ්ඨ, ගුජරාට්, තමිල්නාඩු සහ දිල්ලි යන ප්‍රාන්තවලින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන අතර, වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට මාස දෙකක් වසා තිබූ රට යළි විවෘත කිරීම ආරම්භ කිරීමත් සමඟයි ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මෙලෙස ඉහළ යාමත් සමඟ, එරට සිටින සිය පුරවැසියන් නැවත ගෙන්වාගැනීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ, පිටතින් නැවතත් කොරෝනා රැල්ලක් තම රට තුළට පිවිසීම වැළැක්වීමේ අරමුණින්.


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More