නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි

Tuesday, 26 May 2020 - 14:59

%E0%B6%B1%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කර තිබෙනවා.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කලේ එහිදී ද්වීපාර්ශවික ගැටලු කිහිපයක් පිලිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි.

අවබෝධතා ගිවිසුම් සහ අනෙකුත් ද්වීපාර්ශවික එකඟතාවයන් සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට ද මෙහිදී දෙපාර්ශවයම එකඟතාවය පළ කළ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියේ.


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More