මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් තැබේ

Tuesday, 26 May 2020 - 15:54

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ලබන ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සළකා බැලීම හෙට දිනය දක්වා කල් තැබීමට පියවර ගෙන තිබෙනවා.

එම පෙත්සම් අද උදෑසන අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම ආරම්භ කෙරුණේ 6 වන දිනටයි.

නීතිපතිවරයා සිය මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම අද සිදුකෙරුණා.



කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More

පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් CIDයෙන් පිටව යයි
Thursday, 09 July 2020 - 20:08

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක්... Read More