හෝමාගම - කැන්දලන්ද ප්‍රදේශයේදී ගිලන් රථ 4 ක් ගැටී සිදුවූ අනතුර (වීඩියෝ)

Tuesday, 26 May 2020 - 20:00

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය ආසාදිත 24 දෙනෙකු මින්නේරිය ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිට හෝමාගම මූලික රෝහල වෙත රැගෙන එමින් තිබූ ගිලන් රථ 4 ක් ගැටී හෝමාගම - කැන්දලන්ද ප්‍රදේශයේදී අද පස්වරුවේ අනතුරක් සිදුවුණා.

පොලිසිය පැවසුවේ ඉදිරියෙන් ගමන් කළ ගිලන් රථය එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුපසින් පැමිණි තවත් ගිලන් රථ 3 ක් එහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කොරෝනා ආසාදිතයන්ට හෝ වෙනත් කිසිවෙකුට තුවාල සිදුව නැහැ.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More