දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්

Wednesday, 27 May 2020 - 8:09

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇති බවට වාර්තා වනවා.

අද උදෑසන වන විටත් එළවළු රැගත් ලොරි විශාල සංඛ්‍යාවක් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවයි දඹුල්ල හිරු වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories