අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 9:13

%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම වූයේ වතුකරයේ ජනතාවට රු. 1000 දීමනාව ලබාදීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඊයේ සවස ඔහු පැමිණ තමන් හමුවූ බවත් එහිදීද වතු කම්කරුවන්ට රු. 1000 දීමනාව ඇතුළු සහන දීම ගැන සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අගමැති මහින්ද රාජපක්ෂ  මේ බව කියා සිටියේ, ඇමති තොණ්ඩමන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව සැල වීමත් සමග ඊයේ රාත්‍රියේ තලංගම රෝහලට පැමිණි අවස්ථාවේදීයි.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More