අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 9:13

%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම වූයේ වතුකරයේ ජනතාවට රු. 1000 දීමනාව ලබාදීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඊයේ සවස ඔහු පැමිණ තමන් හමුවූ බවත් එහිදීද වතු කම්කරුවන්ට රු. 1000 දීමනාව ඇතුළු සහන දීම ගැන සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අගමැති මහින්ද රාජපක්ෂ  මේ බව කියා සිටියේ, ඇමති තොණ්ඩමන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව සැල වීමත් සමග ඊයේ රාත්‍රියේ තලංගම රෝහලට පැමිණි අවස්ථාවේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories