පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යළි ලබන මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු ගොනුකළ ඇප අයදුම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ සළකා බැලුනු අවස්ථාවේදියි.
එහිදී මන්ත්‍රීවරයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය ලබන මස 10 වනදා දැනුම් දෙන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිද්ධියට පසුගිය 13 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වීමෙන් පසුවයි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

Follow US
Most Viewed Stories