සුන්දර මීමුරේ දුෂ්කර ජීවිත (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 13:58

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මීමුරේ ගම්මානය කොතරම් සුන්දර වුවත් ඒ ගමේ ජතාවගේ ජිවිතය නම් එතරම්ම සුන්දර නැති බව හිරු රතු මිනිත්තුවට වාර්තා වුණා.

මහනුවර - උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීමුරේ ගම්මානය දීර්ඝ කාලයක් තිස්සේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් සුන්දර පාරාදීසයක්.

ඒ ගම්මානය කෙතරම් සුන්දර වුවත් ඒ ගම්වැසියන්ගේ ජිවිත එතරම් සුන්දර නැති බව එහි ගිය අපට දක්නට ලැබුණා.

ගම්මානයට ඇතුළු වන කිලෝමීටර 33ක මාර්ගයේ ඇතැම් ස්‌ථානවල ගමන් කිරීම අතුරේ යෑමක් බව ගම්වාසීන් පවසනවා.



යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි
Thursday, 09 July 2020 - 19:31

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය... Read More

මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More