වසර 150කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 14:00

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+150%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සංක්‍රමණික පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරට දී පැටවුන් බෝ කර ඇති බව බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් රණසිංහ මහතා පවසනවා.

වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ ගමන් කරන අතුරු මාර්ගයක පිහිටි විශාල ගසක මෙම පක්ෂියාගේ බිත්තර සහිත කැඳැලි කිහිපයක් හමුවූ බව ඔහු සඳහන් කළා.



ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:32

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2781ක්
Sunday, 12 July 2020 - 14:32

මහමැතිවරණයට අදාළව, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ... Read More