සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන් (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 14:15

%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොණරාගල වට්ටක්කා ගොවීන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටිනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ සිය අස්වනු මිලදී ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ - කහම්බාන -ඉත්තෑකටුව - පෙණගල්ලන්ද ඇතුළු ගම්මාන කිහිපයක ගොවීන් මෙවර ඉහළ වට්ටක්කා අස්වැන්නක් ලබා තිබෙනවා.
නමුත් මේ වනවිට ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමයි.

ගොවීන් පවසන්නේ පැවැති සාකච්ඡා කිහිපයකදීම සිය අස්වනු මිලදී ගැනීම සඳහා මැදිහත් වන බවට බලධාරීන් පොරොන්දු ලබා දුන්න ද මෙතෙක් එය
ඉටුවී නොමැති බවයි.



අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More

පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් CIDයෙන් පිටව යයි
Thursday, 09 July 2020 - 20:08

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 10ට ආසන්න කාලයක්, ප්‍රකාශයක්... Read More

සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More