සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන් (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 14:15

%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොණරාගල වට්ටක්කා ගොවීන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටිනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ සිය අස්වනු මිලදී ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ - කහම්බාන -ඉත්තෑකටුව - පෙණගල්ලන්ද ඇතුළු ගම්මාන කිහිපයක ගොවීන් මෙවර ඉහළ වට්ටක්කා අස්වැන්නක් ලබා තිබෙනවා.
නමුත් මේ වනවිට ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමයි.

ගොවීන් පවසන්නේ පැවැති සාකච්ඡා කිහිපයකදීම සිය අස්වනු මිලදී ගැනීම සඳහා මැදිහත් වන බවට බලධාරීන් පොරොන්දු ලබා දුන්න ද මෙතෙක් එය
ඉටුවී නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories