වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 14:57

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%96+SLPL+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරික්ෂණයන් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 15 වටිනා PCR
යන්ත්‍රයක් සහ සෞඛ්‍ය උපකරණ ක්‍රීඩා වෛද්‍ය ආයතනය වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින්.

පසුගිය සති කිහිපය පුරාවටම මතභේදයට තුඩුදුන් දියගම ඉදිකිරීමට සැලසුම් කර තිබු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ද මෙහිදී ක්‍රිකට්
සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.



ළමා නිවාසයක නාන කාමරයක් තුළ දැරියක් සියදිවි හානිකර ගනී
Monday, 06 July 2020 - 7:09

වවුනියාව, කෝවිල්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි දැරියක්... Read More

පලෙයි නිවසකින් බෝම්බ තුනක්, කළු කොටි සැමරුමට සකස් කළ කොඩියක්,පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුරුවරියක් අත්අඩංගුවට
Monday, 06 July 2020 - 6:59

කිලිනොච්චිය,පලෙයි - අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත... Read More

දින 115කට පසු ශ්‍රේණි තුනක් සඳහා පාසල් අද විවෘතයි
Monday, 06 July 2020 - 6:40

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ වසා දැමු රජයේ සියලු පාසල්... Read More