ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)

Wednesday, 27 May 2020 - 21:54

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%28%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%29
වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීමට නියමිතයි.

ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම සිදුකෙරෙන අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.





ඉන්දීය පොලිස් නිලධාරින් 8 දෙනෙකු වෙඩි වැදී මියයයි
Friday, 03 July 2020 - 17:17

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය... Read More

යුරෝපයේ අපරාධ ජාලයක තොරතුරු හෙළිවේ - මත්ද්‍රව්‍ය ටොන් 2ක්, අවි ආයුධ සහ පවුම් මිලියන 54ක් සොයා ගැනේ
Friday, 03 July 2020 - 14:02

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය ඇතුළු අපරාධ සඳහා යොදා ගැනුණු... Read More

මෝදි ඉන්දීය - චීන දේශසීමාවේ සංචාරයක
Friday, 03 July 2020 - 13:42

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ලඩාක් ප්‍රදේශයේ චීන... Read More