වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ

Thursday, 28 May 2020 - 7:39

%E0%B7%80%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල - කරන්දෙණිය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ගාල්ල සහ කළුතර දිස්ත්‍රික් වනසත්ව අඩවි ආරක්ෂක උත්පල අදාරංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාස එකහමාරක් පමණ වයසැති මෙම මුව පැටවා ඊයේ දිනයේදී සොයාගත් බවයි.

කරන්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව මෙම මුවන් ජීවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More

පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

කිලිනොච්චියේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Monday, 06 July 2020 - 7:44

කිලිනොච්චිය, පුනරීන් - තම්බිරායි ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ... Read More