රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්

Thursday, 28 May 2020 - 8:05

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන රට බවට ඊයේ බ්‍රසීලය පත්වුණා.

ඒ, එම ස්ථානයේ සිටි රුසියාව අභිබවා යමින්.

ඒ අනුව බ්‍රසීලයෙන් මේ වනිවට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හාරලක්ෂ 11,121 ක්.

රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ තුන්ලක්ෂ 70,680 ක් ලෙසයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඇමරිකාවෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17 ලක්ෂ 45,800 ක්. 

ලොව පුරා කොරෝනා ආසාදිතයන් පනස් හත්ලක්ෂ 81,760 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව දැක්වන්නේ තුන්ලක්ෂ 56,840 ක් ලෙසයි.


ඉන්දීය පොලිස් නිලධාරින් 8 දෙනෙකු වෙඩි වැදී මියයයි
Friday, 03 July 2020 - 17:17

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය... Read More

යුරෝපයේ අපරාධ ජාලයක තොරතුරු හෙළිවේ - මත්ද්‍රව්‍ය ටොන් 2ක්, අවි ආයුධ සහ පවුම් මිලියන 54ක් සොයා ගැනේ
Friday, 03 July 2020 - 14:02

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය ඇතුළු අපරාධ සඳහා යොදා ගැනුණු... Read More

මෝදි ඉන්දීය - චීන දේශසීමාවේ සංචාරයක
Friday, 03 July 2020 - 13:42

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ලඩාක් ප්‍රදේශයේ චීන... Read More