විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් (වීඩියෝ)

Thursday, 28 May 2020 - 9:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මැද පෙරදිග ඇතුළු විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් පිළිබඳ ඊයේ(27) පැවති රැස්වීමකදී සාකච්ඡා වූ බව ජනාධිපති අතිරේක ලේකම්(විදේශ සබඳතා) අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළා.

ඒ, හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට අද(28) සම්බන්ධ වෙමින්.

ඔහු කියා සිටියේ එකදිගට දිනපතා ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට, කඩින් කඩ ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories