කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්

Thursday, 28 May 2020 - 10:49

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ගොවි බිම් විනාශයට පත්වෙමින් පවතින බව එරට මාධ්‍ය පවසනවා.

මේ වනවිට පන්ජාබයටද බලපා ඇති මෙම උවදුරෙන් හෙක්ටයාර 47,000 ක පමණ වගා හානි සිදුව ඇති බව සඳහන්.

මීට පෙර රාජස්ථාන්, ගුජරාට, මධ්‍ය ප්‍රදේශ් ඇතුලු තවත් ප්‍රාන්ත රැසක කාන්තාර පළගැටියන් පැතිර ගොස් තිබුණා.

ඉන්දීය රජය මෙම පළගැටියන් මර්දනය සඳහා පාලක මැදිරි 11 ක් ස්ථාපිත කර ඇති අතර නව ක්‍රමවේදයක් යටතේ කෘෂිරසායන ඉසීම සඳහා කටයුතු කර ඇති බව සඳහන්.



ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More