නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්

Thursday, 28 May 2020 - 11:45

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උප‍දෙස් ඇතුලත් උපදෙස් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ උපදෙස් පරිදි නිකුත්කර ඇති එම සෞඛ්‍ය උපදෙස් පහත පරිදි කොටස් 46 ක් යටතේ ගොණුකර තිබෙනවා.

1. කුලී රථ සේවා භාවිතය     
2. ත්‍රීරෝද රථ භාවිතය     
3. බයිසිකලයක් පැදීම     
4. ඇවිදීමේ මංතීරු භාවිතා කිරීම     
5. සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම     
6. උපකාරක පන්ති     
7. ප්‍රසිද්ධ රැස්වීම්
8. COVID තර්ජනය මධ්‍යයේ පුද්ගලික සෞඛ්‍ය සායන ආරම්භ කිරීම     
9. ආරක්ෂක නිලධාරීන්     
10. ඡායාරූප ශිල්පීන් වීඩියෝකරණ ශිල්පීන්     
11. රාජ්‍ය හා පෞද්ගලික වාහන රථ ගාල්     
12. සන්නිවේදන ඉලෙක්ට්‍රොනික සාප්පු     
13. මත්පැන් හා දුම්කොළ අලෙවි කරන ස්ථාන     
14. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල්     
15. වැඩිහිටි රැකවරණ නිවාස     
16. බන්ධනාගාර     
17. හෝටල් පිළිගැනීමේ ශාලා වල පවත්වන මංගල උත්සව     
18. අවමංගල්‍ය කටයුතු     
19. ආගමික ස්ථාන     
20. උද්‍යාන (ළමා පොදු)     
21. පවුලේ අය සහ මිතුරන් බැලීමට යාම     
22. පිහිනුම් තටාක සහ වෙරළ භාවිතය     
23. ගෘහස්ථ ක්‍රීඩාංගන සහ ක්‍රීඩා පුහුණුවීම්     
24. ශරීර සුවතා මධ්‍යස්ථාන     
25. බැංකු     
26. විශාල හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත     
27. කාර්යාල (රාජ්‍ය හා පෞද්ගලික)     
28. ඉදිකිරීම් ස්ථාන     
29. ගරාජය     
30. සාප්පු (සාමාන්‍ය)     
31. සුපිරි වෙළඳසැල්     
32. සිල්ලර බඩු කුඩා කඩ     
33. අවන්හල්     
34. රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ වෙනත් රාජ්‍ය ආයතන     
35. රෙදි පිළි සාප්පු     
36. විවෘත වෙළඳපොල     
37. වීදි වෙළෙන්දන් (ස්ථාවර සහ ජංගම)
38. පොදු බස් රථ භාවිතය     
39. දුම්රිය භාවිතය     
40. බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර     
41. තැපැල් සේවා     
42. ජංගම ආහාර වෙළෙන්දන්; පිළියෙළ නොකළ සේදිය හැකි ආහාර     
43. ජංගම ආහාර වෙළෙන්දන්; බේකරි ඇතුළු අනුභව කිරීමට සූදානම් ආහාර ද්‍රව්‍ය     
44. කසළ හසුරුවන්නන්, වීදි පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය     
45. මැහුම්කරුවන් සහ ඇඳුම් සාදන්නන්     
46. සංචාරක කර්මාන්තය හා හෝටල්     

එම උපදෙස් භාගත කිරීම සඳහා මෙතැනින් පිවිසෙන්න


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More