අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට

Thursday, 28 May 2020 - 17:12

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය මේ වනවිට කොල්ලූපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

දේහය අද පෙරවරුවේ රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කෙරුණා.

හෙට පස්වරුවේ රම්බොඩ - වැවන්ඩන් වතු යායේ පිහිටි අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ නිවස වෙත රැගෙන යන අතර, අවසන් කටයුතු ලබන 31 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන්නේ හැටන් නෝවුඞ් ක්‍රීඩාංගණයේදීයි.



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More