ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 61 අතරින් 35ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන්

Friday, 29 May 2020 - 6:52

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+61+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+35%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එම රෝගීන් පිරිස අතරින් 35 දෙනෙකු විදේශරටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන් 26 දෙනෙකු නාවික හමුදා ආසාදිතයන් වනවා.

මේ දක්වා මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1530 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

ඉන් රෝගීන් 745 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 775ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව 10ක්.


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More