රුහුණු කතරගම මහා දේවාලයේ කප් සිටුවීම ලබන 6 වන දා

Friday, 29 May 2020 - 8:16

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+6+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීමට අදාළව කප් සිටුවීමේ චාරිත්‍රය ලබන 6 වන දා සිදුකෙරෙනවා.

කතරගම හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ ජුලි මස 21 වන දා සිට අගෝස්තු මස 4 වන දා දක්වා පෙරහර මංගල්‍ය පැවැත්වීමට නියමිතව ඇති බවයි.

එය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් කප් සිටුවීමේ චාරිත්‍රයෙන් පසු වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories