කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

Friday, 29 May 2020 - 11:15

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි උපරිම මුදල් ප්‍රමාණය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ පිළිබදව මහබැංකුව ද දැනුවත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ හෝමාගම - දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විදේශ රටක සහය ඇතිව ඉදිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.



පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

මත් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම අඛණ්ඩව (වීඩියෝ)
Monday, 06 July 2020 - 7:25

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 885 දක්වා ඉහළට
Monday, 06 July 2020 - 7:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More