දකුණු කොරියාවේ පාසල් යළි වැසේ

Friday, 29 May 2020 - 15:36

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
නව කොරෝනා වෛරස් ආසාදිත පොකුරු වාර්තාවීමත් සමග දකුණු කොරියාව පුරා පාසල් රැසක් නැවතත් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔවුන් නැවතත්, ඔන් ලයින් ක්‍රමයට අධ්‍යාපනය සිදුකිරීමට නියමිත බවයි සෝල් වාර්තා සඳහන් කළේ.

දකුණු කොරියාවේ නව ආසාදිතයන් ඉහළ යාම වැළැක්වීම සඳහා ඉදිරි සති අන්තය තීරණාත්මක බව ද බලධාරින් කියා සිටියා.

ඒ අනුව, සෝල් අගනුවර සහ තදාසන්න නගරවල මහජන උද්‍යාන සහ කෞතුකාගාර වසා දැමීමට නියෝග කර ඇති අතර, ඉදිරි සති දෙක තුළ සමාජ දුරස්ථභාවය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ද පියවර ගැනෙනු ඇති.

මිලියන සංඛ්‍යාත දකුණු කොරියානු ළමයින් සඳහා විවෘත කළ පාසල් දින කිහිපයකට පසු වසා දැමීමත් සමග බලධාරින් ඉල්ලා සිටියේ ළමුන්ගේ අධ්‍යාපනයේ නාමයෙන් කොරෝනා මර්දන සීමාවන් පිලිපදින ලෙසයි. 


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More