මෝදිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක් (වීඩියෝ)

Friday, 29 May 2020 - 19:49

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සුබ පැතීම සඳහායි.

පසුගිය 27 වනදා මෙම දුරකථන ඇමතුම ලබා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා බවයි.

එමෙන්ම, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය පිලිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශෝකය පළ කර තිබෙනවා.